ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 15:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 රොටි හත සහ මසුන් ගෙන දෙවිට ස්තුති දීමෙන් පසු ඒවා කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්හ.+

  • මාක් 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු සමූහයාට බිම ඉඳගන්න කියා පවසා රොටි හත ගෙන දෙවිට ස්තුති දී+ ඒවා කඩා, සමූහයාට බෙදා දීම සඳහා තම ගෝලයන්ට ඒවා දුන්නේය. ඔවුහු ඒවා ගෙන සමූහයා අතර බෙදා දුන්හ.+

  • යොහන් 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යේසුස් එම රොටි ගෙන දෙවිට ස්තුති කර, ඉඳගෙන සිටි අය අතරේ ඒවා බෙදා දුන්නේය. එලෙසම කුඩා මසුන්ද ඔවුන්ට ඇති තරම් බෙදා දුන්නේය.+

  • රෝම 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යම් දවසකට විශේෂ වැදගත්කමක් ලබා දෙන තැනැත්තා එසේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනි. යමෙක් ආහාර ගන්නේ යෙහෝවා දෙවිට ගෞරවය ලබා දීම සඳහායි.+ මන්ද ඒ අවස්ථාවේදී ඔහු දෙවිට ස්තුති පුද කරයි.+ අනික් අතට යමෙක් ආහාර නොගෙන සිටින්නේ යෙහෝවා දෙවිට ගෞරවය ලබා දීම සඳහාය.+ ඔහුද එවැනි අවස්ථාවලදී දෙවිට ස්තුති පුද කරයි.+

  • 1 තිමෝති 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න