ලූක් 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මේ අතර ඔවුන්ට ආශීර්වාද කළ සිමියොන්, දරුවාගේ මව වූ මරියාට මෙසේ කීවේය. “මෙය මතක තබාගන්න. මේ දරුවා නිසා+ ඊශ්‍රායෙල්හි බොහෝදෙනෙක් වැටී+ ආපසු නැඟිටියි. නමුත් ඔහු නින්දාවට ලක් වෙයි.+ යොහන් 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමානව සිටියා නම් ඔවුන් ඔබට ඇලුම් කරයි. මන්ද ලෝකයේ සිටින මිනිසුන් තමන්ගේ පැත්තේ සිටින අයට ඇලුම් කරනවා.+ නමුත් ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසාත්+ මම ඔබව ඔවුන් අතරින් තෝරාගෙන තිබෙන නිසාත් ඔවුන් ඔබට වෛර කරනවා.+
34 මේ අතර ඔවුන්ට ආශීර්වාද කළ සිමියොන්, දරුවාගේ මව වූ මරියාට මෙසේ කීවේය. “මෙය මතක තබාගන්න. මේ දරුවා නිසා+ ඊශ්‍රායෙල්හි බොහෝදෙනෙක් වැටී+ ආපසු නැඟිටියි. නමුත් ඔහු නින්දාවට ලක් වෙයි.+
19 ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමානව සිටියා නම් ඔවුන් ඔබට ඇලුම් කරයි. මන්ද ලෝකයේ සිටින මිනිසුන් තමන්ගේ පැත්තේ සිටින අයට ඇලුම් කරනවා.+ නමුත් ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසාත්+ මම ඔබව ඔවුන් අතරින් තෝරාගෙන තිබෙන නිසාත් ඔවුන් ඔබට වෛර කරනවා.+