යෙසායා 52:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බලන්න! මාගේ සේවකයා+ සිහිබුද්ධිය ඇතුව ක්‍රියා කරයි.+ ඔහුව උසස් කරනු ලබයි. ඔහුට මහත් බලයද ගෞරවයද හිමි වනු ඇත.+ යෙසායා 53:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි.+ ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි.+ “මාගේ ධර්මිෂ්ඨ සේවකයා+ තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි.+ ඔහු ඔවුන්ගේ පාප දරන්නේය.+
13 බලන්න! මාගේ සේවකයා+ සිහිබුද්ධිය ඇතුව ක්‍රියා කරයි.+ ඔහුව උසස් කරනු ලබයි. ඔහුට මහත් බලයද ගෞරවයද හිමි වනු ඇත.+
11 ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි.+ ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි.+ “මාගේ ධර්මිෂ්ඨ සේවකයා+ තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි.+ ඔහු ඔවුන්ගේ පාප දරන්නේය.+