යොහන් 7:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු මෙසේ පැවසුවේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අයට දෙවිගේ බලය ලැබීමට නියමිත වූ නිසාය. ඒ වන තුරු යේසුස්ට තම ස්වර්ගික තේජස හිමි වී නොතිබුණු නිසා+ දෙවිගේ බලය ඔවුන්ට ලබා දී තිබුණේ නැත.+ ෆිලිප්පි 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.
39 ඔහු මෙසේ පැවසුවේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අයට දෙවිගේ බලය ලැබීමට නියමිත වූ නිසාය. ඒ වන තුරු යේසුස්ට තම ස්වර්ගික තේජස හිමි වී නොතිබුණු නිසා+ දෙවිගේ බලය ඔවුන්ට ලබා දී තිබුණේ නැත.+
9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.