ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 27:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඉන්පසු ආණ්ඩුකාරයා, “ඔබ කැමති වන්නේ මේ දෙදෙනාගෙන් මා කවුරු නිදහස් කරනවාටද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. “බරබ්බස්ව නිදහස් කරන්න”+ කියා ඔවුහු කීවෝය.

  • ලූක් 23:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මේ මිනිසා මා ළඟට ගෙනාවේ ඔහු ජනයාව කැරැල්ලකට උසිගන්වන කෙනෙක් කියා මට පවසමිනුයි. හැබැයි, ඔබ සියලුදෙනා ඉදිරියෙහිම මම ඔහුව සෝදිසි කර බැලුවත් මම කියන්නේ ඔහුට විරුද්ධව ඔබ එල්ල කරන චෝදනාවලට කිසිම පදනමක් නැති බවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න