ක්‍රියා 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සියල්ල කලින්ම දන්නා දෙවි, තම අරමුණට එකඟව ඒ මිනිසාව ඔබේ අතට පත් වෙන්න ඉඩහැරියා.+ ඔබ දුෂ්ට මිනිසුන්ව යොදාගෙන ඔහුව කණුවක ඇණ ගසා මරා දැම්මා.+ ක්‍රියා 5:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අපේ මුතුන්මිත්තන්ගේ දෙවි, ඔබ කණුවක එල්ලා මරා දැමූ+ යේසුස්ව නැවත නැඟිටුවා තිබෙනවා.+
23 සියල්ල කලින්ම දන්නා දෙවි, තම අරමුණට එකඟව ඒ මිනිසාව ඔබේ අතට පත් වෙන්න ඉඩහැරියා.+ ඔබ දුෂ්ට මිනිසුන්ව යොදාගෙන ඔහුව කණුවක ඇණ ගසා මරා දැම්මා.+