ද්විතීය කතාව 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+ ද්විතීය කතාව 34:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+
15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+
10 මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+