ක්‍රියා 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මන්ද සද්දුසිවරුන්ගේ නිකායේ සිටින්නන්+ නැවත නැඟිටීමක්වත් දේවදූතයන් හා වෙනත් නොපෙනෙන බලවේගයන්වත් නැති බව+ පැවසුවත් පරිසිවරුන්ගේ නිකායේ සිටින අය ප්‍රසිද්ධියේම පවසන්නේ ඒ සියල්ලම පවතින බවය.
8 මන්ද සද්දුසිවරුන්ගේ නිකායේ සිටින්නන්+ නැවත නැඟිටීමක්වත් දේවදූතයන් හා වෙනත් නොපෙනෙන බලවේගයන්වත් නැති බව+ පැවසුවත් පරිසිවරුන්ගේ නිකායේ සිටින අය ප්‍රසිද්ධියේම පවසන්නේ ඒ සියල්ලම පවතින බවය.