-
ක්‍රියා 17:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 නමුත් දාර්ශනිකයන් කිහිපදෙනෙක් එනම්, එපිකියුරිය සහ ස්ටොයික දර්ශන අනුගමනය කළ කිහිපදෙනෙක්+ ඔහු සමඟ වාද කළෝය. “මේ මිනිසා මොනව දොඩවනවාද”+ කියා සමහරු ඇසූහ. තවත් සමහරු මෙසේ පැවසුවෝය. “පෙනෙන විදිහට ඔහු වෙනත් දෙවිවරුන් ගැන කතා කරනවා වගෙයි.” ඔවුන් ඒ දේවල් පැවසුවේ ඔහු යේසුස් ගැන සහ නැවත නැඟිටීම පිළිබඳ ශුභාරංචිය ගැන ප්‍රකාශ කරමින් සිටි නිසාය.+
-