ලූක් 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “නමුත් ඒ සියල්ලට කලින් මිනිසුන් ඔබව අල්ලාගෙන සිනගෝගවලටත් සිරගෙවල්වලටත් භාර දී ඔබට පීඩා කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා ඔබව රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යනු ලබයි.+
12 “නමුත් ඒ සියල්ලට කලින් මිනිසුන් ඔබව අල්ලාගෙන සිනගෝගවලටත් සිරගෙවල්වලටත් භාර දී ඔබට පීඩා කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා ඔබව රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යනු ලබයි.+