ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඇය පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+

  • ක්‍රියා 10:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඔහු කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම ඔහුගේ නාමයෙන් තම පව්වලට සමාව ලබාගත හැකියි.+ ඒ ගැන සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දරනවා.”+

  • ෆිලිප්පි 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න