1 තෙසලෝනික 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 (ඔබ දන්නා පරිදි) අප ෆිලිප්පියේ සිටි විට+ බොහෝ වධ වේදනාවලටත්+ නින්දාවන්ටත් ලක් වීමට අපට සිදු විය.+ නමුත් ඉමහත් වෙහෙසක් දරමින් නිර්භීතව ඔබට දෙවිගේ ශුභාරංචිය ගැන කතා කිරීමට+ අපි අපගේ දෙවිගෙන් උපකාර ලැබුවෙමු.
2 (ඔබ දන්නා පරිදි) අප ෆිලිප්පියේ සිටි විට+ බොහෝ වධ වේදනාවලටත්+ නින්දාවන්ටත් ලක් වීමට අපට සිදු විය.+ නමුත් ඉමහත් වෙහෙසක් දරමින් නිර්භීතව ඔබට දෙවිගේ ශුභාරංචිය ගැන කතා කිරීමට+ අපි අපගේ දෙවිගෙන් උපකාර ලැබුවෙමු.