යොහන් 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එදා යේසුස් දේවමාලිගාවේ සලමොන්ගේ සක්මන් මළුවෙහි*+ ඇවිදිමින් සිටියේය. ක්‍රියා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ මිනිසා පේතෘස්ට සහ යොහන්ට යන්න නොදී අල්ලාගෙන සිටියදී පුදුමයට පත් වී සිටි මුළු සෙනඟ සලමොන්ගේ සක්මන් මළුව*+ ලෙස හැඳින්වූ ස්ථානයේ සිටි ඔවුන් වෙතට දුවගෙන ආවෝය.
11 ඒ මිනිසා පේතෘස්ට සහ යොහන්ට යන්න නොදී අල්ලාගෙන සිටියදී පුදුමයට පත් වී සිටි මුළු සෙනඟ සලමොන්ගේ සක්මන් මළුව*+ ලෙස හැඳින්වූ ස්ථානයේ සිටි ඔවුන් වෙතට දුවගෙන ආවෝය.