හිතෝපදේශ 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කෝපය දරුණුය. උදහස ජලගැල්මක් මෙනි.+ එහෙත් ඊර්ෂ්‍යාව දරාගත හැක්කේ කාටද?+ මතෙව් 27:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු එවැනි දෙයක් ඇසුවේ යේසුස්ව ඔවුන් පාවා දුන්නේ ඔහු ගැන ඔවුන්ට තිබූ ඊර්ෂ්‍යාව නිසා+ බව ඔහු තේරුම්ගෙන සිටි නිසාය.+
18 ඔහු එවැනි දෙයක් ඇසුවේ යේසුස්ව ඔවුන් පාවා දුන්නේ ඔහු ගැන ඔවුන්ට තිබූ ඊර්ෂ්‍යාව නිසා+ බව ඔහු තේරුම්ගෙන සිටි නිසාය.+