ක්‍රියා 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 බානබස් ඉතා යහපත් මිනිසෙකි. ඔහු තුළ දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වූ අතර ඔහුට ශක්තිමත් විශ්වාසයක්ද තිබිණ. ඔහුගේ උපකාරයෙන් විශාල පිරිසක් ස්වාමීන්ව විශ්වාස කරන්න පටන්ගත්තෝය.+
24 බානබස් ඉතා යහපත් මිනිසෙකි. ඔහු තුළ දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වූ අතර ඔහුට ශක්තිමත් විශ්වාසයක්ද තිබිණ. ඔහුගේ උපකාරයෙන් විශාල පිරිසක් ස්වාමීන්ව විශ්වාස කරන්න පටන්ගත්තෝය.+