ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එෆීස 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ අනුව ඉහළට+ එනම්, මුළු මහත් ස්වර්ගයටත් වඩා ඉහළටම+ නැඟ ගියේ බැස ආ තැනැත්තාමය. ඔහු එසේ කළේ සියලුම දේවල් ඔහු තුළින් සම්පූර්ණ වීම සඳහාය.+

  • 1 තිමෝති 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඇත්තෙන්ම දෙවිට භක්තිය දැක්වීම හා බැඳී පවතින මෙම පරිශුද්ධ රහස+ ඉතා ශ්‍රේෂ්ඨය. ‘යේසුස් සියලුදෙනා ඉදිරියේ පෙනී සිටියේ මිනිසෙකු ලෙසය.+ ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙස* නැඟිටුවීමෙනි.+ පසුව ඔහු ස්වර්ගයේ සිටින අය ඉදිරියේ පෙනී සිටියේය.+ ඔහු ගැන සියලු ජාතීන්ට දේශනා කරනු ලැබූ අතර+ මිනිස්සු ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ ඔහුව මහත් තේජසකින් ස්වර්ගයට පිළිගනු ලැබීය.’+

  • 1 පේතෘස් 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ස්වර්ගයට ගොස් සිටින ඔහු දැන් සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙහිය.+ එලෙසම දේවදූතයන්වද+ බලධාරීන්වද අධිකාරීන්වද ඔහුට යටත් කරන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න