ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 48:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දෙවි මට මෙහෙම කිව්වා. ‘මම ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වෙන්න සලස්වන්නෙමි.+ ඔබෙන් ජාතීන් සමූහයක් බිහි කර+ ඔබෙන් පැවතෙන අයට මේ දේශය උරුමයක් ලෙස දෙන්නෙමි. ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය.’+

  • ද්විතීය කතාව 32:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 “නැඟිට මෝවබ් දේශයේ පිහිටා ඇති අබරිම්+ කඳුකරයේ තිබෙන නෙබෝ+ කන්දට යන්න. එය පිහිටා තිබෙන්නේ යෙරිකෝවට මුහුණ ලාය. මා ඊශ්‍රායෙල්වරුන්ට උරුම කර දෙන්න යන කානාන් දේශය ඒ කන්දේ සිට දකින්න ඔබට හැකි වෙයි.+

  • නෙහෙමියා 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුන්ගේ දරුවන්+ දේශය හිමි කරගන්න+ යන විට ඔබ දේශයේ වාසය කළ කානානිවරුන්ව ඔවුන්ට යටත්+ කර දුන්නා. ඔබ කානානිවරුන්වත්+ ඔවුන්ගේ රජවරුන්වත්+ ඔබේ සෙනඟ අතට පත් කර ඔවුන්ට+ කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න