උත්පත්ති 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+ නික්මයාම 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන බවට මම අත ඔසවා දිවුරා+ පොරොන්දු වූ ඒ දේශයට නිසැකවම ඔබව ගෙන යන්නෙමි. මම ඒ දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.’”+
8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+
8 ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන බවට මම අත ඔසවා දිවුරා+ පොරොන්දු වූ ඒ දේශයට නිසැකවම ඔබව ගෙන යන්නෙමි. මම ඒ දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.’”+