ලූක් 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යාකොබ්ගේ පුත් යූදස් සහ පසු කාලයකදී යේසුස්ට ද්‍රෝහි වූ යූදස් ඉස්කාරියොත්+ යන අයයි. යොහන් 6:71 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 71 යේසුස් ඒ අවස්ථාවේදී කතා කරමින් සිටියේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස් ගැනය. මන්ද යූදස් දොළොස්දෙනාගෙන් කෙනෙක් වුවත් ඔහු පසුව යේසුස්ව පාවා දුන්නේය.+
71 යේසුස් ඒ අවස්ථාවේදී කතා කරමින් සිටියේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස් ගැනය. මන්ද යූදස් දොළොස්දෙනාගෙන් කෙනෙක් වුවත් ඔහු පසුව යේසුස්ව පාවා දුන්නේය.+