සෙකරියා 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු මම ඔවුන්ට මෙසේ කීවෙමි. “ඔබ සුදුසුයි කියා සිතනවා නම් මට ලැබිය යුතු කුලිය දෙන්න. නමුත් ඔබ අකමැති නම් එය නොදී සිටින්න.” එවිට ඔවුහු මාගේ කුලිය ලෙස රිදී ෂෙකෙල් තිහක් දුන්නෝය.+ මතෙව් 26:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “මම ඔහුව ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවාද”+ කියා ඇසුවේය. ඔවුහු ඔහුට රිදී කාසි තිහක් දීමට එකඟ වූහ.+ 2 පේතෘස් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත. ඔවුන් අනුගමනය කරන්නේ වැරදි දේවල් කර ලාභ ලබාගැනීමට ප්‍රිය කළ+ බෙයොර්ගේ පුත් බාලාම්ගේ ක්‍රියාකලාපයයි.+
12 ඉන්පසු මම ඔවුන්ට මෙසේ කීවෙමි. “ඔබ සුදුසුයි කියා සිතනවා නම් මට ලැබිය යුතු කුලිය දෙන්න. නමුත් ඔබ අකමැති නම් එය නොදී සිටින්න.” එවිට ඔවුහු මාගේ කුලිය ලෙස රිදී ෂෙකෙල් තිහක් දුන්නෝය.+
15 “මම ඔහුව ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවාද”+ කියා ඇසුවේය. ඔවුහු ඔහුට රිදී කාසි තිහක් දීමට එකඟ වූහ.+
15 ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත. ඔවුන් අනුගමනය කරන්නේ වැරදි දේවල් කර ලාභ ලබාගැනීමට ප්‍රිය කළ+ බෙයොර්ගේ පුත් බාලාම්ගේ ක්‍රියාකලාපයයි.+