ද්විතීය කතාව 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ නිසා ඊළඟ දවසේදී යෙහෝවා දෙවි කතා කරද්දී ඔබ විතරක් ගිහින් ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවි කියන දේවල් ඔබ ඇවිත් අපට කියන්න.+ අපි ඔබ කියන විදිහට කරන්නම්.’
27 ඒ නිසා ඊළඟ දවසේදී යෙහෝවා දෙවි කතා කරද්දී ඔබ විතරක් ගිහින් ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවි කියන දේවල් ඔබ ඇවිත් අපට කියන්න.+ අපි ඔබ කියන විදිහට කරන්නම්.’