ගීතාවලිය 109:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු වැඩි කල් ජීවත් නොවේවා!+අන් අයව රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔහුට හිමිව තිබූ වගකීම්ද වෙනත් කෙනෙකුට හිමි වේවා!+ 1 තිමෝති 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පවසන මේ දේවල් සැබෑය.+ යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට*+ වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය.
8 ඔහු වැඩි කල් ජීවත් නොවේවා!+අන් අයව රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔහුට හිමිව තිබූ වගකීම්ද වෙනත් කෙනෙකුට හිමි වේවා!+
3 පවසන මේ දේවල් සැබෑය.+ යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට*+ වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය.