යොෂුවා 23:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අද වන තුරු කිසි කෙනෙකුට ඔබට විරුද්ධව නැඟී සිටීමට හැකි වුණේ නැහැ.+ මින් ඉදිරියටත් යෙහෝවා දෙවි ඔබ ඉදිරියෙන් බලවත් ජාතීන් පන්නා දමයි.+ යොෂුවා 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි මේ දේශයේ සිටි අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන්ව පන්නා දැමුවා.+ අපේ දෙවි ඔහුයි. ඒ නිසා ඔබ වගේම අපත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටයි.”+
9 අද වන තුරු කිසි කෙනෙකුට ඔබට විරුද්ධව නැඟී සිටීමට හැකි වුණේ නැහැ.+ මින් ඉදිරියටත් යෙහෝවා දෙවි ඔබ ඉදිරියෙන් බලවත් ජාතීන් පන්නා දමයි.+
18 යෙහෝවා දෙවි මේ දේශයේ සිටි අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන්ව පන්නා දැමුවා.+ අපේ දෙවි ඔහුයි. ඒ නිසා ඔබ වගේම අපත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටයි.”+