මතෙව් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මේ අතර යේසුස් බව්තීස්ම වීම සඳහා+ යොර්දාන් ගඟ අසල සිටි යොහන් වෙතට ගලීලයේ සිට ආවේය.+ ක්‍රියා 10:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බව්තීස්ම වීමේ අවශ්‍යතාව ගැන යොහන් දේශනා කළ පසු ගලීලයේ පටන් මුළු යුදය පුරාම ප්‍රසිද්ධ වූ දේ ගැන ඔබ දන්නවා.+
37 බව්තීස්ම වීමේ අවශ්‍යතාව ගැන යොහන් දේශනා කළ පසු ගලීලයේ පටන් මුළු යුදය පුරාම ප්‍රසිද්ධ වූ දේ ගැන ඔබ දන්නවා.+