මතෙව් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ස්වර්ග රාජ්‍යයේ යතුරු මා ලබා දෙන්නේ ඔබටයි. ඔබ පොළොවෙහි යම් දෙයක් වසා දැමුවොත්* ඒ දේම ඒ වන විටත් ස්වර්ගයෙහි වසා දමා තිබෙන බවත් ඔබ පොළොවෙහි යම් දෙයක් විවෘත කළොත්* ඒ දේම ස්වර්ගයෙහි ඒ වන විටත් විවෘත කර තිබෙන බවත්+ මතක තබාගන්න.”
19 ස්වර්ග රාජ්‍යයේ යතුරු මා ලබා දෙන්නේ ඔබටයි. ඔබ පොළොවෙහි යම් දෙයක් වසා දැමුවොත්* ඒ දේම ඒ වන විටත් ස්වර්ගයෙහි වසා දමා තිබෙන බවත් ඔබ පොළොවෙහි යම් දෙයක් විවෘත කළොත්* ඒ දේම ස්වර්ගයෙහි ඒ වන විටත් විවෘත කර තිබෙන බවත්+ මතක තබාගන්න.”