ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 10:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 එහෙයින් පේතෘස් ඔවුන් යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන ඇති බවට සාක්ෂියක් ලෙස ඔවුන්ව බව්තීස්ම කරන්න කියා අණ කළේය.+ ඉන්පසු ඔවුන් සමඟ දවස් කිහිපයක්ම ගත කරන ලෙස ඔවුහු ඔහුගෙන් ඉල්ලා සිටියෝය.

  • ක්‍රියා 19:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඔබ යේසුස්ගේ අනුගාමිකයන් වූ විට ඔබට දෙවිගේ බලය ලැබුණාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු, “දෙවිගේ බලය ලැබෙන්නේ කොහොමද කියා අපි කවදාවත් අසා නැහැ”+ කියා ඔහුට කීවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න