ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+

  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • යෙරෙමියා 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නේය.+ ඔහු මිනිසාගේ සිතද ඇතුළාන්ත හැඟීම්ද* සෝදිසි කර බලන්නේය.+ දෙවියනි, ඔබ ඔවුන්ට දඬුවම් කරන අයුරු මට දකින්න සලස්වන්න. මන්ද මගේ නඩුව මා භාර දුන්නේ ඔබටය.+

  • ක්‍රියා 15:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දෙවි සියලුදෙනාගේ සිත්වල තිබෙන දේ දන්නවා.+ ඔහු තම බලය අපට ලබා දුන්නා වගේම ඔවුන්ටත් එය ලබා දුන්නා.+ දෙවි ඔවුන්ව පිළිගත් බවට එය ප්‍රබල සාක්ෂියක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න