ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුන්ව නියෝජිතයන් ඉදිරියට ගෙනාවෝය. නියෝජිතයෝ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර ඔවුන් මත තම අත් තැබුවෝය.+

  • ක්‍රියා 19:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු පාවුල් ඔවුන් මත අත් තැබූ විට+ ඔවුන්ට දෙවිගේ බලය ලැබුණු අතර ඔවුහු වෙනත් භාෂාවලින් කතා කරන්නත් අනාවැකි කියන්නත් පටන්ගත්තෝය.+

  • 2 තිමෝති 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මා ඔබ පිට අත් තැබූ විට+ ඔබට දෙවිගෙන් ලැබුණු දීමනාව+ දිගටම උද්‍යෝගයෙන් භාවිත කිරීමට ඔබට මතක් කරන්නේ ඒ නිසාය. එය භාවිත කළ යුත්තේ ගින්නක දීප්තිය තව තවත් වැඩි කරන ආකාරයෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න