මතෙව් 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ලෙඩුන්ව සුව කරන්න.+ මිය ගිය අයව නැඟිටුවන්න. ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරන්න. භූතයන්ව දුරු කරන්න. ඔබට එසේ කිරීමට බලය ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න.+ ක්‍රියා 10:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 සිදු වූ ඒ දේ පේතෘස් සමඟ පැමිණි චර්මච්ඡේදිත සහෝදරයන්ට අදහාගත නොහැකි විය. එයට හේතුව දෙවි නොමිලේ ලබා දෙන දීමනාව වන ඔහුගේ බලය වෙනත් ජාතීන්ටත් ලැබෙන ආකාරය ඔවුන් දැකීමය.+
8 ලෙඩුන්ව සුව කරන්න.+ මිය ගිය අයව නැඟිටුවන්න. ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරන්න. භූතයන්ව දුරු කරන්න. ඔබට එසේ කිරීමට බලය ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න.+
45 සිදු වූ ඒ දේ පේතෘස් සමඟ පැමිණි චර්මච්ඡේදිත සහෝදරයන්ට අදහාගත නොහැකි විය. එයට හේතුව දෙවි නොමිලේ ලබා දෙන දීමනාව වන ඔහුගේ බලය වෙනත් ජාතීන්ටත් ලැබෙන ආකාරය ඔවුන් දැකීමය.+