යෙසායා 53:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+ 1 පේතෘස් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+
7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+
23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+