ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු එහි මාස තුනක් ගත කළේය. නමුත් ඔහු සිරියාව බලා නැවෙන් ගමන් කිරීමට සැලසුම් යොදමින් සිටියදී, යුදෙව්වරුන් තමාට විරුද්ධව කුමන්ත්‍රණය කරමින්+ සිටින බව ඔහුට ආරංචි විය. එහෙයින් ඔහු නැවතත් මැසිඩෝනියාව මැදින් යෑමට තීරණය කළේය.

  • ක්‍රියා 23:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+

  • 2 කොරින්ති 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔවුන් ක්‍රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න