ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 14:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 නමුත් ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.+

  • ක්‍රියා 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ නිසා සහෝදරයෙනි, මේ අත්‍යවශ්‍ය කාර්යය සඳහා ඔබ අතරේ හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන් හත්දෙනෙකුව සොයාගන්න.+ ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන* ප්‍රඥාවන්ත අය විය යුතුයි.+

  • 1 පේතෘස් 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ දේවල් ඔවුන්ට අදාළ වන දේවල් නොවන බව ඔවුන්ට හෙළි කරන ලදි.+ ඇත්තෙන්ම ඔවුන් ඒ දේවල් ගැන දැනුම් දෙමින්+ සේවය කළේ ඔබ වෙනුවෙනි. ඒ දේවල් දැන් ඔබට දැනුම් දී ඇත. එසේ කර තිබෙන්නේ ස්වර්ගයෙන් එවූ දෙවිගේ බලය ඇතුව+ ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ අය මාර්ගයෙනි. ඒ දේවල් ගැන අවබෝධයක් ලබාගැනීමට දේවදූතයෝ පවා බොහෝ සෙයින් උනන්දු වෙති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න