ක්‍රියා 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේය.+ ස්වාමීන් වන යේසුස් ඔහුට දර්ශනය වී, “අනනියස්” කියා ඇමතුවේය. ඔහු, “ඇයි මාගේ ස්වාමීනි” කියා පිළිතුරු දුන්නේය.
10 දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේය.+ ස්වාමීන් වන යේසුස් ඔහුට දර්ශනය වී, “අනනියස්” කියා ඇමතුවේය. ඔහු, “ඇයි මාගේ ස්වාමීනි” කියා පිළිතුරු දුන්නේය.