-
ක්‍රියා 11:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 “මම දිනක් යොප්පා නුවරේ යාච්ඤා කරමින් සිටියදී දර්ශනයක් දැක්කා. මම දැක්කේ විශාල ලිනන් ඇතිරිල්ලක් හා සමාන යම් දෙයක් පොළොවට පහත් කරනු ලබන ආකාරයයි. එහි කොන් හතර අහස දෙසට එසවී තිබුණා. එය තබා තිබුණේ මා ළඟින්මයි.
-