මතෙව් 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 විදුලි කෙටීමකින් නික්මෙන ආලෝකය හා සමාන ආලෝකයක්+ ඔහු අවට දැකගත හැකි විය. ඔහුගේ ඇඳුම්ද හිම මෙන් සුදුව තිබිණ.+ ක්‍රියා 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් අහස දෙස බලාගෙන සිටියදී+ සුදු වස්ත්‍ර ඇඳ සිටි+ මිනිස්සු දෙදෙනෙක් ඔවුන් ළඟ සිටගෙන,
3 විදුලි කෙටීමකින් නික්මෙන ආලෝකය හා සමාන ආලෝකයක්+ ඔහු අවට දැකගත හැකි විය. ඔහුගේ ඇඳුම්ද හිම මෙන් සුදුව තිබිණ.+