රෝම 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද දෙවි ධර්මිෂ්ඨයන් ලෙස සලකන්නේ නීතිය අසාගෙන සිටින අයව නොවෙයි. ඔහු ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ+ නීතියේ තිබෙන දේ පිළිපදින අයවයි.+ 1 කොරින්ති 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද අප යුදෙව්වරුන් වුවත් ග්‍රීකයන්* වුවත් දාසයන්ව සිටියත් නිදහස්ව සිටියත් අප සියලුදෙනාව බව්තීස්ම කළේ එකම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ එක ශරීරයක් සෑදීමටය. ඒ බලය අප සියලුදෙනාටම ලැබිණ.+ ගලාති 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+
13 මන්ද දෙවි ධර්මිෂ්ඨයන් ලෙස සලකන්නේ නීතිය අසාගෙන සිටින අයව නොවෙයි. ඔහු ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ+ නීතියේ තිබෙන දේ පිළිපදින අයවයි.+
13 මන්ද අප යුදෙව්වරුන් වුවත් ග්‍රීකයන්* වුවත් දාසයන්ව සිටියත් නිදහස්ව සිටියත් අප සියලුදෙනාව බව්තීස්ම කළේ එකම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ එක ශරීරයක් සෑදීමටය. ඒ බලය අප සියලුදෙනාටම ලැබිණ.+
28 එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+