ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි.+ එමගින් ඔහුට ප්‍රඥාවද+ දැනුමද+ තේරුම්ගැනීමේ හැකියාවද+ නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද+ ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි.+

  • යෙසායා 42:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+

  • යෙසායා 61:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත.+ මන්ද යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචි ප්‍රකාශ කරන පිණිස+ මාව අභිෂේක කළේය.+ දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසත්+ වහලුන්ට නිදහස ප්‍රකාශ කරන පිණිසත්+ සිරකරුවන්ගේ ඇස් පාදන පිණිසත්ය.+

  • මතෙව් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය.

  • හෙබ්‍රෙව් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න