2 එහිදී පොන්තස් නම් නුවරෙහි උපන් අකිලා+ නම් යුදෙව්වෙකුව සහ ඔහුගේ භාර්යාව වූ ප්‍රිසිලාව ඔහුට හමු විය. ඔවුන් ඉතාලියේ සිට එහි පැමිණ+ වැඩි දවසක් ගත වී තිබුණේ නැත. ඔවුන් ඉතාලියෙන් පිටත්ව ආවේ ක්ලෝදියස් අධිරාජ්‍යයා+ සියලු යුදෙව්වරුන්ට රෝමයෙන් පිට වීමට අණ කර තිබූ නිසාය. පාවුල් ඔවුන්ව හමු වූ විට,