ක්‍රියා 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු ඔවුහු ෆ්‍රිජිය සහ ගලාතිය ප්‍රදේශය මැදින් ගියෝය.+ එයට හේතුව නම් ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වා තිබීමය. ක්‍රියා 18:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු එහි යම් කාලයක් ගත කළ පසු එතැනින්ද පිටත් වී ගලාති ප්‍රදේශය+ හරහාද ෆ්‍රිජිය+ නම් පළාත හරහාද ගොස් තැනින් තැන සිටි ගෝලයන් සියලුදෙනාව ශක්තිමත් කළේය.+
6 ඉන්පසු ඔවුහු ෆ්‍රිජිය සහ ගලාතිය ප්‍රදේශය මැදින් ගියෝය.+ එයට හේතුව නම් ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වා තිබීමය.
23 ඔහු එහි යම් කාලයක් ගත කළ පසු එතැනින්ද පිටත් වී ගලාති ප්‍රදේශය+ හරහාද ෆ්‍රිජිය+ නම් පළාත හරහාද ගොස් තැනින් තැන සිටි ගෝලයන් සියලුදෙනාව ශක්තිමත් කළේය.+