ලෙවී කතාව 25:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “‘යම් ඊශ්‍රායෙල් ජාතිකයෙකු වියහියදම් දරාගන්න බැරි තරමටම දුප්පත් වුණොත්+ ඔබ ඔහුව රැකබලා ගත යුතුයි.+ ඔබ විදේශිකයෙකුට උපකාර කරන්නාක් මෙන්+ ඔහුටද උපකාර කළ යුතුයි. ඔහුට දිගටම ඔබ අතරේ වාසය කිරීමට හැකි වන පිණිස එසේ කරන්න. හිතෝපදේශ 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අගහිඟකම් තිබෙන අයට+ යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී+ එසේ කිරීමට පසුබට නොවන්න. ක්‍රියා 24:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉතින් අවුරුදු ගණනාවකට පසු මම ආවේ මගේ ජාතියේ අයට සහනාධාර ලබා දෙන්න සහ දෙවිට පූජා ඔප්පු කරන්නයි.+ රෝම 15:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇත්තෙන්ම මැසිඩෝනියාවේ සහ ඇකේයා පළාතේ+ සිටින අය තමන් සතු දේවලින් යමක් සම්මාදම් ලෙස+ යෙරුසලමෙහි ශුද්ධ තැනැත්තන් අතරෙහි සිටින අගහිඟකම් ඇති අයට ලබා දීමට කැමති වූහ. 1 කොරින්ති 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ශුද්ධ තැනැත්තන් උදෙසා+ එකතු කරන ලද සම්මාදම් ගැන+ යමක් පවසන්න මා කැමතිය. ඒ ගැන මා ගලාතියේ සභාවන්ට+ දුන් උපදෙස් ඔබටත් අනුගමනය කළ හැක. ගලාති 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එසේම අප දිලිඳුන්වද සිහියේ තබාගත යුතු බවත්+ ඔවුහු අපට පැවසූහ. මාද මහත් උනන්දුවෙන් වෑයම් කරන්නේ ඒ දේ කිරීමටය.+
35 “‘යම් ඊශ්‍රායෙල් ජාතිකයෙකු වියහියදම් දරාගන්න බැරි තරමටම දුප්පත් වුණොත්+ ඔබ ඔහුව රැකබලා ගත යුතුයි.+ ඔබ විදේශිකයෙකුට උපකාර කරන්නාක් මෙන්+ ඔහුටද උපකාර කළ යුතුයි. ඔහුට දිගටම ඔබ අතරේ වාසය කිරීමට හැකි වන පිණිස එසේ කරන්න.
26 ඇත්තෙන්ම මැසිඩෝනියාවේ සහ ඇකේයා පළාතේ+ සිටින අය තමන් සතු දේවලින් යමක් සම්මාදම් ලෙස+ යෙරුසලමෙහි ශුද්ධ තැනැත්තන් අතරෙහි සිටින අගහිඟකම් ඇති අයට ලබා දීමට කැමති වූහ.
16 ශුද්ධ තැනැත්තන් උදෙසා+ එකතු කරන ලද සම්මාදම් ගැන+ යමක් පවසන්න මා කැමතිය. ඒ ගැන මා ගලාතියේ සභාවන්ට+ දුන් උපදෙස් ඔබටත් අනුගමනය කළ හැක.
10 එසේම අප දිලිඳුන්වද සිහියේ තබාගත යුතු බවත්+ ඔවුහු අපට පැවසූහ. මාද මහත් උනන්දුවෙන් වෑයම් කරන්නේ ඒ දේ කිරීමටය.+