1 රාජාවලිය 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ටික වේලාවකට පසුව යෙහෝවා දෙවිගේ දූතයා+ දෙවන වතාවටත් පැමිණ ඔහු මත අත තබා, “නැඟිට කෑම කන්න. නැත්නම් ඔබේ ගමන යන්න ඔබට හුඟක් ආමාරු වෙයි”+ කියා කීවේය.
7 ටික වේලාවකට පසුව යෙහෝවා දෙවිගේ දූතයා+ දෙවන වතාවටත් පැමිණ ඔහු මත අත තබා, “නැඟිට කෑම කන්න. නැත්නම් ඔබේ ගමන යන්න ඔබට හුඟක් ආමාරු වෙයි”+ කියා කීවේය.