ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා පවත්වන පාස්කු උත්සවය සැමරීමට කැමති නම් ඔහුගේ පවුලේ සියලු පුරුෂයන්ව චර්මච්ඡේදනය කළ යුතුයි.+ එවිට ඊශ්‍රායෙල් ජාතිකයන් මෙන් ඔහුටද පාස්කු උත්සවය සැමරිය හැකියි. නමුත් අචර්මච්ඡේදිත කිසි කෙනෙකු පාස්කු භෝජනයෙන් නොකෑ යුතුයි.

  • යෙසායා 56:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යෙහෝවා දෙවි වන මට සේවය කිරීම සඳහා මා වෙතට පැමිණ සිටින විදේශිකයන්ව+ එනම්, යෙහෝවා යන මාගේ නාමයට ප්‍රේම කරන,+ සබත කඩ නොකර මාගේ ගිවිසුමට එකඟව ජීවත් වන+ විදේශිකයන්ව

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න