ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මගේ සේවකයන් ඒවා ලෙබනොන්+ සිට මුහුද ළඟට ගෙන එයි. ඉන්පසු මගේ සේවකයන් එම ලීවලින් පාරු සාදා ඔබ කියන තැනකට මුහුදෙන් ගෙනැවිත් ඒවා ලිහා දෙයි.+ එවිට ඔබට ඒවා රැගෙන යෑමට හැකියි. ඒ වෙනුවෙන් ඔබ මගේ ගෙයි වැසියන්ට අවශ්‍ය ආහාර පමණක් සපයන්න.”+

  • එසකියෙල් 27:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘“යූදා හා ඊශ්‍රායෙල් දේශයේ වැසියෝද ඔබ සමඟ වෙළඳාම් කළෝය. ඔබ විකුණූ දේ ලබාගැනීමට+ ඔවුහු මින්නිත් ප්‍රදේශයේ+ තිරිඟුද+ විශේෂ ආහාර වර්ගද මීපැණිද+ තෙල්ද බෝල්සම් තෙල්ද+ ඔබට දුන්නෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න