ක්‍රියා 4:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මේ අතර යෝසෙප් නම් මිනිසෙක් සිටියේය. සයිප්‍රස් දූපතේ වැසියෙකු වූ ඔහු ලෙවීවරයෙකු වූ අතර නියෝජිතයන් ඔහුට බානබස්+ යන වාසගම දී තිබිණ. එහි තේරුම නම් ‘සැනසිල්ලේ පුත්‍රයාය’ යන්නයි.
36 මේ අතර යෝසෙප් නම් මිනිසෙක් සිටියේය. සයිප්‍රස් දූපතේ වැසියෙකු වූ ඔහු ලෙවීවරයෙකු වූ අතර නියෝජිතයන් ඔහුට බානබස්+ යන වාසගම දී තිබිණ. එහි තේරුම නම් ‘සැනසිල්ලේ පුත්‍රයාය’ යන්නයි.