-
ක්‍රියා 16:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 සබත් දවසේදී අපි නුවරේ දොරටුවෙන් පිට ගලා ගිය ගඟක් අසලට ගියෙමු. අප එතැනට ගියේ යාච්ඤාව සඳහා වෙන් කළ ස්ථානයක් එහි ඇති බව සිතූ නිසාය. අපි එතැන ඉඳගෙන එහි පැමිණ සිටි ස්ත්‍රීන්ට කතා කරන්න පටන්ගත්තෙමු.
-