හිතෝපදේශ 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කෝපය දරුණුය. උදහස ජලගැල්මක් මෙනි.+ එහෙත් ඊර්ෂ්‍යාව දරාගත හැක්කේ කාටද?+