ක්‍රියා 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් ඔවුන් පැවසූ දේවල් විශ්වාස නොකළ යුදෙව්වරු, වෙනත් ජාතීන්ට අයත් අයව උසිගන්වා+ ඔවුන්ගේ මනස් තුළට වැරදි අදහස් දමා ඔවුන් ගැන වැරදි වැටහීමක් ඇති කළෝය.+ ක්‍රියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්‍යා කර+ වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය.+ ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය.+
2 නමුත් ඔවුන් පැවසූ දේවල් විශ්වාස නොකළ යුදෙව්වරු, වෙනත් ජාතීන්ට අයත් අයව උසිගන්වා+ ඔවුන්ගේ මනස් තුළට වැරදි අදහස් දමා ඔවුන් ගැන වැරදි වැටහීමක් ඇති කළෝය.+
5 නමුත් යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්‍යා කර+ වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය.+ ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය.+