ගණන් කතාව 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නමුත් මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “මට ඒකෙන් අවාසියක් වෙයි කියා ඔබට භයද? භය වෙන්න එපා. ඇත්තටම යෙහෝවා දෙවිට සේවය කරන සෑම කෙනෙක්ම අනාගතවක්තෘවරුන් නම් කොයි තරම් හොඳද! එහෙම වුණොත් යෙහෝවා දෙවි ඔහුගේ බලය ඔවුන් සෑම කෙනෙකුටම ලබා දෙයි.”+ යෝවෙල් 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ කාලයේදී දාසදාසීන්ටද මම මගේ බලය දෙන්නෙමි.+ ක්‍රියා 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපි එහි සිටි ගෝලයන්ව සොයාගෙන එහි දවස් හතක් නැවතී සිටියෙමු. ඔවුන් පාවුල්ට නැවත නැවතත් පැවසුවේ යෙරුසලමට යෑම සුදුසු දෙයක් නොවන බවය. ඔවුන් එසේ පැවසීමට පෙලඹුණේ දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට අනාවරණය කළ දේ නිසාය.+ 1 කොරින්ති 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තවත් කෙනෙකුට බලවත් ක්‍රියා කිරීමටද+ තවත් කෙනෙකුට අනාවැකි කීමටද+ තවත් කෙනෙකුට දෙවිගේ මඟ පෙන්වීමෙන් ප්‍රකාශ වී ඇති දේවල්+ වටහාගැනීමටද+ තවත් කෙනෙකුට විවිධ භාෂා කතා කිරීමටද+ තවත් කෙනෙකුට ඒ භාෂා තේරුම් කර දීමටද+ හැකියාව ලැබේ.
29 නමුත් මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “මට ඒකෙන් අවාසියක් වෙයි කියා ඔබට භයද? භය වෙන්න එපා. ඇත්තටම යෙහෝවා දෙවිට සේවය කරන සෑම කෙනෙක්ම අනාගතවක්තෘවරුන් නම් කොයි තරම් හොඳද! එහෙම වුණොත් යෙහෝවා දෙවි ඔහුගේ බලය ඔවුන් සෑම කෙනෙකුටම ලබා දෙයි.”+
4 අපි එහි සිටි ගෝලයන්ව සොයාගෙන එහි දවස් හතක් නැවතී සිටියෙමු. ඔවුන් පාවුල්ට නැවත නැවතත් පැවසුවේ යෙරුසලමට යෑම සුදුසු දෙයක් නොවන බවය. ඔවුන් එසේ පැවසීමට පෙලඹුණේ දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට අනාවරණය කළ දේ නිසාය.+
10 තවත් කෙනෙකුට බලවත් ක්‍රියා කිරීමටද+ තවත් කෙනෙකුට අනාවැකි කීමටද+ තවත් කෙනෙකුට දෙවිගේ මඟ පෙන්වීමෙන් ප්‍රකාශ වී ඇති දේවල්+ වටහාගැනීමටද+ තවත් කෙනෙකුට විවිධ භාෂා කතා කිරීමටද+ තවත් කෙනෙකුට ඒ භාෂා තේරුම් කර දීමටද+ හැකියාව ලැබේ.