1 තෙසලෝනික 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද අප මුලින්ම ඔබ අතරට පැමිණි ආකාරය ගැනද ඔබ ඔබේ දේවතා රූප අත්හැර+ දෙවි වෙතට හැරුණු ආකාරය ගැනද ඔවුහු නිතරම කතා කරති. ඔබ එසේ කළේ ජීවමාන+ මෙන්ම සැබෑ+ දෙවි කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහාය.
9 මන්ද අප මුලින්ම ඔබ අතරට පැමිණි ආකාරය ගැනද ඔබ ඔබේ දේවතා රූප අත්හැර+ දෙවි වෙතට හැරුණු ආකාරය ගැනද ඔවුහු නිතරම කතා කරති. ඔබ එසේ කළේ ජීවමාන+ මෙන්ම සැබෑ+ දෙවි කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහාය.