යෝවෙල් 2:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ දවසේදී, යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ඇත.+ යෙහෝවා දෙවි පැවසූ ලෙසම, විනාශයෙන් ගැලවෙන අය සියොන් කන්දේද යෙරුසලමේද සිටිනු ඇත.+ යෙහෝවා දෙවි විසින් කැඳවනු ලැබූ අය බේරී ජීවත් වනු ඇත.”+ රෝම 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද, “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”+
32 ඒ දවසේදී, යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ඇත.+ යෙහෝවා දෙවි පැවසූ ලෙසම, විනාශයෙන් ගැලවෙන අය සියොන් කන්දේද යෙරුසලමේද සිටිනු ඇත.+ යෙහෝවා දෙවි විසින් කැඳවනු ලැබූ අය බේරී ජීවත් වනු ඇත.”+